Colombo Today Local News

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

සේරුවාවිල මංගල රජමහා විහාරයේ විහාරාධිපති තනතුරට පූජ්‍යපාද කොටපොල අමරකිත්ති මාහිමිපාණන් වහන්සේ පත් කොට තිබේ.

සමස්ත ලංකා අමරපුර මහා සංඝ සභාවේ උත්තරීතරම මහනායක, ශ්‍රී කල්‍යාණිවංශ පාර්ශවයේ අතිගරු මහා නායක, අග්ග මහා පණ්ඩිත, දොඩම්පහල චන්ද්‍රසිරි මාහිමිපාණන් වහන්සේ ප්‍රධාන විධායක සංඝ සභාව මීට පෙර දිනයකදී මෙම තීරණය ගෙන ඇත.

සේරුවාවිල රජ මහා විහාරයට අයත් මංගල ධර්ම කීර්ති ශ්‍රී, නැගෙනහිර තමන්කඩුව දෙපළාතේ ප්‍රධාන සංඝනායක ධූරයද, මේ සමගම කොටපොල අමරකිත්ති නාහිමිපාණන් වහන්සේට ප්‍රධාන කොට තිබේ.

මෙම පත්වීම තහවුරු කරමින් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා ද ලිපියක් නිකුත් කොට ඇත.

Related posts

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

වරායේ රැකියා දෙන බවට වංචා කළ හිටපු පොලිස් කොස්තාපල් වත්තලදී අත්අඩංගුවට

colombotoday

ශල්‍යාගාර සහිත ප්‍රමුඛතා රෝහල් වල විදුලිය විසන්ධි නොකරේ

colombotoday

මත්පැන් බෝතල් 9,240ක් ප්‍රවාහනය කළ දෙදෙනෙක් වාලච්චේනේදී අල්ලයි

colombotoday

සතොස කිරිපිටි – සීනි මිල අඩු කරයි

Admin

සදුදා අලුත් ආණ්ඩුවක්… අලුත් අගමැති ගැන තීරණය දින දෙකකින්…

colombotoday