Colombo Today Local News

දියතලාව පිපිරීම ගැන හොයන්න යුද හමුදාවෙන් පංච පුද්ගල කමිටුවක්

දියතලාවේ බස් රියක සිදුවූ අත් බෝම්බ පිපිරීම පිළිබඳව සොයා බැලීම සඳහා යුධ හමුදාපති. ලුතිනන් ජනරාල් මහේෂ් සේනානනායක මහතා විසින් පස් පුද්ගල කමිටුවක් පත්කර තිබේ.

මෙම පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලැබූ අතර එයින් 12 දෙනෙක් හමුදා සාමාජිකයෝ වූහ.

යුද හමුදා සාමාජිකයෙකුගේ බෑගයක් තුළ තිබූ අත් බෝම්බයක් පුපුරා ගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිව වී තිබේ යැයි පැවසෙන අතර මෙය ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව හමුදාව තහවුරු කර තිබේ.

Related posts

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

colombotoday

බෙල්ලන්විල නා හිමියෝ අද දැයෙන් සමුගනිති

colombotoday

කොළඹ ප්‍රදේශ කිහිපයකට හදිසියේම විදුලිය ඇනහිටී

Admin

මහජන ආධාර දෙපාර්තමේන්තුව තාවකාලිකව වැසේ

colombotoday

පොලිස් මාධ්‍ය ප්‍රකාශක තනතුරෙන් ඉල්ලා අස්වෙයි ?

colombotoday

“ෆෙඩරල් පාලනයක් සමග ස්වයංපාලන ඉලක්කයට අපි යනවා” – සම්බන්ධන්

colombotoday