Colombo Today Local News

ගිය ආණ්ඩුවේ අයවැයට වඩා මේ අයවැය සාර්ථකයි.. අපි අත් ඔස්වනවා ! – මහින්ද අමරවීර

Mahinda amaraveeraමෙවර අය-වැය යෝජනා සඳහා ශ්‍රීලංකා නිදහස් පක්ෂයෙන් ලබා දුන් යෝජනා රැසක් ඇතුළත් වන බැවින් එය සම්මත කර ගැනීමට අත් එසවීමට ශ්‍රි.ල.නි.ප මැති ඇමැතිවරුන්ට හැකියාව පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා පැවසීය. පසුගිය රජයේ අය-වැයට වඩා ඉතා සාර්ථක අය-වැයක් වූ මෙවර අය-වැයට කරන්නන් වාලේ සාම්ප්‍රදායකව විරුද්ධවීමට තම පක්ෂයට කිසිසේත් අවශ්‍ය නොවන බවද ඇමැතිවරයා කීය.

ඊයේ(17) කොළඹදී පැවැති උත්සවයකට සහභාගී වූ ඇමැතිවරයාගෙන් ‘ මෙවර අයැ-වැයට අත් ඔසවන්නට එපා ‘ යැයි හිටපු ජනාධිපතිවරයා පෙරේදා (16) පාර්ලිමේන්තුවේ දී කළ ප්‍රකාශය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මෙම අදහස් පළ කළේය.

Related posts

මැතිවරණ කොමිශන් සභාවේ සාමාජික හූල්ට පොදුජන පෙරමුණෙන් පැමිණිල්ලක්

colombotoday

පාස්කු ප්‍රහාරයේදී පුපුරා ගියේ දරුණු අන්තවාදයයි. | කාදිනල්ගෙන් යලිත් යු-ටර්න් එකක්.

colombotoday

ප්‍රතිත්‍රස්ත පනත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම කල් යයි

Admin

වෛද්‍ය, ඉංජිනේරු, බැංකු ඇතුළු ක්ෂේත්‍ර රැසක වෘත්තීයවේදීන් අද විරෝධයේ

Admin

“වෘෂණ කෝෂ මෙට්ටේ උඩ තිව්වම සනීප වෙනවද“ හිරුණිකා පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

ආර්ථික වර්ධන වේගය 2.9%කට ඇද වැටේ…

colombotoday