Colombo Today Local News

මැකෝට විරුද්ධව පුද්ගලික සමාගමක් උසාවි යයි

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් LED පුවරුවල සහ සිනමාශාලාවල සිදුකරන දේශපාලන දැන්වීම් වළක්වාලමින් නිකුත් කර ඇති නියෝගය අභියෝගයට ලක් කරමින් Emerging Media (Private) Limited ආයතනය විසින් ඊයේ (23) ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ගොනු කර තිබෙනවා.

මෙම පෙත්සම සඳහා නීතිඥ තිෂ්‍ය වේරගොඩ, නීතිඥ ඉරේෂ් සෙනවිරත්න, නීතිඥ පුලස්ති රූපසිංහ යන මහත්වරු නීතිඥ නිලූකා දිසානායකගේ උපදෙස් මත පෙනී සිටියි.

Related posts

ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

හෙරොයින් කිලෝ 68 ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රනිල් බබා අකිල බබාගේ ටැබ් එක ඔබන විත්තිය අපි දන්නවා – රෝහිත අබේගුණවර්ධන

colombotoday

පාස්කු ප්‍රහාරයෙන් පසු මුස්ලිම් දේවස්ථාන වලින් සොයා ගත් ආයුධ මුහුදේ ගිල්වයි

Admin

ගල්නෑව නෑගම සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ට වහබ්වාදීන්ගෙන් දිගින් දිගටම කරදර

colombotoday

වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නක්

Admin