Colombo Today Local News

වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නක්

වැල්ලවාය – අයිස්පීල්ල කඳු රක්ෂිතයේ ගින්නක් හටගෙන තිබේ.

ඊයේ(27) පස්වරුවේ හටගත් මෙම ගින්න අද උදෑසන වන විට සම්පූර්ණයෙන්ම පාලනය වී තිබූ බවයි වාර්තා වෙයි.

එම ගින්න නිසා රක්ෂිතයේ අක්කර දහයකට වඩා විනාශ වී ඇති බවද සඳහන්.

Related posts

විග්නේෂ්වරන් දෙවනි ප්‍රභාකරන් වෙන්න හදනවා.. නීතිය කාටත් එකයි කියා පාරම්බාන අගමැති, ජනපති කෝ

colombotoday

එරික් සෝල්හයිම් දිවයිනට

colombotoday

අයවැය ජනවාරි මුල් සතියේ

colombotoday

විල්පත්තුව සුරකින්න කෝටි දෙකක් අත්සන් කළත් මාව නවත්තන්න බෑ – කිසිවෙකුට බිය නැති බලවත් ඇමති රිෂාඩ් බදුයුදීන්

colombotoday

ඥානසාර හාමුදුරුවෝ සිරගත කිරීම යුක්තියේ නාමයෙන් සිදුවන අපරාධයක් – ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද

colombotoday

පිල් මාරුව ඇරඹේ.. මහින්දගේ අලුත් පක්ෂයට එජාප මන්ත්‍රීන් පිරිසක් එක්වෙයි

colombotoday