Colombo Today Local News

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද කැබිනට් මණ්ඩලයට

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා අද (28)දින පැවැත්වෙන විශේෂ කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අදාළ යෝජනා ලබන සිකුරදා මුදල් කාරක සභාවට ද ඉදිරිපත් කරන බව ජනාධිපතිවරයා පවසයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් සේවක අර්ථසාධක අරමුදල ඇතුළු කිසිඳු මහජන අරමුදලක සාමාජික ශේෂයට බලපෑමක් එල්ල නොවන බව ද මින් අතීතයේ ගෙවා ඇති සුපිරි විශ්‍රාම අරමුදල් ප්‍රතිලාභ අනුපාතයට ද කිසිදු ආකාරයකට බලපෑමක් නොවන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

එසේම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම මගින් මෙරට බැංකු පද්ධතියේ ස්ථායීතාවයට හෝ කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික බැංකුවක ස්ථායීතාවයට බලපෑමක් එල්ල නොවන බව ද ජනාධිපතිවරයා පවසයි.

Related posts

අවසන් තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක්

Admin

දේශපාලඥයන්ට පාසල් උත්සව වාරණයක් නෑ! බොරුව අතේ පත්තු වී හරිනිගේ රෙදි ගැලවෙයි

colombotoday

සංචරණ සීමා අතර මත්පැන් අලෙවියට අවසර හිමිවූ හෝටල් 82ක මෙන්න

colombotoday

පොහොට්ටුව දිනූ නිසා සංවර්ධනය අඩාල වුණා.. පොහොට්ටුව දිනූ එක සභාවකටවත් මුදල් ප්‍රතිපාදන දෙන්නෙ නෑ

colombotoday

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය : රනිල්ගේ නම මැතිවරණ කොමිසමට

colombotoday

මන්නාරම වෙඩි තැබීමක් – දෙදෙනෙකු මරුට

Admin