Colombo Today Local News

ඒකල රියඅනතුරකින් තිදෙනෙකු මරු දකී

කොළඹ – මිනුවන්ගොඩ ප්‍රධාන මාර්ගයේ ඒකල ගුවන් හමුදා කඳවුර ඉදිරිපිට වෑන් රථයක් පාරෙන් ඉවතට පැන බස් නැවතුම්පොළක තාප්පයේ ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන්ගත් තිදෙනෙකු මියගොස් තිබේ.

අද(31)දින උදෑසන සිදුවූ අනතුරෙන් මියගොස් ඇත්තේ රද්දොලුගම, සීදූව සහ පමුණුගම ප්‍රදේශවල පදිංචිකරුවන් තිදෙනෙකි.

මියගිය තිදෙනාගේ මළ සිරුරු රාගම රෝහලේ තැන්පත් කර තිබේ.

Related posts

පැරදුනු රනිල් පාර්ලිමේන්තුවට ගේන්න ගේමක් – සමගි ජන බලවේගයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

නාඳුනන කාන්තා මළසිරුරක් හමුවෙයි

Admin

මන්ත‍්‍රීවරයකු මිලියන 100 සිට මිලියන 500 දක්වා මිල නියම වුණා…. මැතිසබය රැස් කළානම් මරා ගන්නවා – ජනපති ජාතිය අමතයි

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරනවාට විරුද්ධ වෙන්නේ ජාතීවාදීන්, ඔවුන්ට දඩුවම් දිය යුතුයි – අර්ජුන

colombotoday

2016 න් පසු බඳවාගත් රජයේ සේවකයන්ට ඉදිරියේදී දායකත්ව විශ්‍රාම වැටුපක්

Admin

බදුර්දීන්, හකීම් ඇතුළු පාර්ශව 12ක් වැලලෙන්න ඉල්ලා දැමූ පෙත්සම් යළි කැඳවීම 30 වැනිදා

colombotoday