Colombo Today Local News

තවත් අමාත්‍යාංශ ලේකම්වරු තිදෙනෙක් පත්කෙරේ

වරාය හා නාවික අමාත්‍යාංශය, අධිකරණ අමාත්‍යාංශය සහ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහා ලේකම්වරු පත්කර තිබේ.

අදාළ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතින් ඊයේ (13)දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදුවිය.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

01- එම්.එම්.පී.කේ. මායාදුන්නේ මහතා – ලේකම්, අධිකරණ අමාත්‍යාංශය

02- යූ.ඩී.සී. ජයලාල් මහතා – ලේකම්, වරාය හා නාවික අමාත්‍යාංශය

03- මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා – බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය

Related posts

යළි වැසි වැඩි වන ලකුණු

colombotoday

පොලිස්පතිගේ ස්කොට්ලන්ඩ්යාඩ් සංචාරය අත්හිටුවයි…

colombotoday

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

colombotoday

හිස්බුල්ලා පාස්කු කොමිසමේ පොලිස් ඒකකයට එයි

colombotoday

කටුගස්තොටත් නොසන්සුන්

colombotoday

මහ බැංකු නිවේදනයක්

Admin