Colombo Today Local News

LTTE ප්‍රහාරයට ලක්වූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති රෝහල්ගත කරයි !

I-ansar-web-696x385

LTTE ඩයස්පොරා කණ්ඩායමකින් එල්ලවූ ප්‍රහාරයෙන් තුවාල ලැබූ මැලේසියාවේ ශ්‍රී ලංකා තානාපති අයි.අන්සාර් මහතා රෝහල්ගත කර තිබෙනවා.

මැලේසියාව බලා ගිය ඒකාබද්ධ විපක්ෂ දූත පිරිසේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා සමග ගුවන්තොටුපොළ වෙත ගොස් යළි එමින් සිටියදීයි තානාපතිවරයා මෙම ප්‍රහාරයට ලක්ව තිබෙන්නේ.

මේ වනවිට ඔහු ගුවන්තොටුපොළ පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබන බවයි වාර්තා වන්නේ.

ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ඒකාබද්ධ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතා.

[fbvideo link=”https://www.facebook.com/ColomboMediaNetwork/videos/1794892047446937/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

රත්නපුර බස් රථයක් සහ ලොරි රථයක් ගැටීමෙන් දරුණු අනතුරක්

Admin

වියදම් දරන බලය ජනපති සතුය-පී. බී.‌ගෙන් මංගලට පිළිතුරු

colombotoday

කොළඹ ගම්පහ කලුතර අවධානම් කළාප වෙයි – නැවත දැනුම් දෙන තුරු ඇඳරි නීතිය. – අත්‍යවශ්‍ය ආහාර නිවෙස්වලටම

colombotoday

“උතුරේ ගිනි ඇවිළෙනවා.. ‘ආවා ගෲප්’ එකකට පණ දෙනවා.. මේක තමා ඇතිකළ වෙනස“ – විමල්

colombotoday

මහින්දගේ ආණ්ඩු විරෝධී ජාතික පෙරමුණ ළගදීම

colombotoday

හරීන්ට සහ මනූෂට එරෙහිව සජබෙන් විනය පියවර

colombotoday