Colombo Today Local News

ජාතික ගීය දෙමළෙන් නොගයා රට ඉස්සරහට යන්න බෑ.. ආක්ෂක ලේකම් පිස්සෙක් !

වර්තමාන ආරක්ෂක ලේකම්වරයා මානසික පිස්සෙක් යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

ආරක්ෂක ලේකම්වරයා පාසලකට ගොස් සිදුකරනු ලද දේශනයක් සම්බන්ධයෙන් විවේචනය කරමින් ඔහු මේ බව කියා සිටියේය.

ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කිරීමට ඉඩ දිය යුතු බව පැවසූ ඔහු එසේ නොවේ නම් රට ඉදිරියට ගෙන යා නොහැකි බවද පැවසීය.

පාර්ලිමේන්තුව අද අමතමින් මන්ත්‍රීවරයා මෙම අදහස් පල කරන ලදී.

Related posts

කල්ලාරු රක්ෂිතය එළිපෙහෙළි නොකරන බවට අධිකරණයට පොරොන්දුවක්

colombotoday

ශ්‍රී පාද වන්දනා සමය ගැන ගත් තීරණය

colombotoday

හිරුණිකා ඇතුළු 12 දෙනෙකුට පොලිස් ඇප

colombotoday

විදේශ විනිමය සොයන්න ලංකාවේ කෙසෙල් ඩුබායි යවයි

Admin

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

colombotoday

ඇමතිවරු පිරිවරා අගමැති බැදුම්කර කොමිසමට එයි !

colombotoday