Colombo Today Local News

හෙරොයින් හා මත්පෙති සමග දෙදෙනෙකු අත්අඩංගුවේ

කොටුව පොලිස් වසමේ, තරු පහේ හෝටලයක් අසළ දී හෙරොයින් ග්‍රෑම් 02යි මිලිග්‍රෑම් 400ක් හා මත්පෙති 5600ක් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

කොටුව පොලිස් ස්ථානයේ නිලධාරින්ට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර එහිදී අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුුරුදු 20ක් හා 29ක් වු වත්තල හා අංගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් වේ.

සැකකරුවන් අද (26)දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර කොටුව පොලීසිය සැකකරුවන් පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරයි.

Related posts

මහීපාල හේරත් උතුරු මැද පළාත් ආණ්ඩුකාර ධූරයට

colombotoday

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

Admin

වෙළඳ සංගම් නියෝජිතයින් සහ අධිකරණ ඇමති අතර හමුවක්

colombotoday

“සිර්ට ඕනි විදිහට තීන්දු මම දෙන්නම්” අගවිනිසුරු ජනපතිට කියලා

colombotoday

ඤාණසාර හිමිගේ ලිපියට බන්ධනාගාර ලොක්කෝ කිපෙයි – සහන ඉවත් කරයි

colombotoday

ලංකාවට ෆෙඩරල් එක්‌සත් ජාතීහු නිර්දේශ කරති

colombotoday