Colombo Today Local News

නාමල්ගේ අපල දුරු කරන්න සළු පාලියක් නටයි

පොදුජන පෙරමුණට සහ නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයාට ඇති අපල දුරු වීම සදහා සළුපාලි ශාන්ති කර්මයක් පොදුන පෙරමුණේ බෙලිඅත්ත ආසන බල මණ්ඩල රැස්වීම අවසානයේදී පවත්වා තිබේ.

පොදුජන පෙරමුණේ ආසනබල මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් බෙලිඅත්ත පුවක්දන්ඩාවේ දී පැවැත්වණි.

එම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නි ආරච්චි, රාජ්‍ය අමාතයවරුන් වන ඉන්දික අනුරුද්ධ,ඩී වී චානක ද පා.ම.තේනුක විදානගම තිස්ස කුට්ටිආරච්චි ඩබ්ලිවු .ඩී. වීරසිංහ ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

බලමණ්ඩල රැස්වීම අවසානයේදී මෙම සළුපාලි ශාන්ති කර්මය පවත්වා ඇති අතර එහිදී සංවිධායකයින් කියා සිටින්නේ පොදුජන පෙරමුණේ හා නාමල් රාජපක්ෂ මන්ත්‍රී වරයාගේ අපල දුරු කිරීම සදහා මෙම ශාන්ති කර්මය පවත්වන බවයි.

Related posts

විධායක ජනාධිපතිධුරය අහෝසි කිරීමේ සටන මහපාරට ගෙනියනවා…

colombotoday

අයවැය ප්‍රකාශය : විදේශ ආයෝජකයන් ආකර්ෂණය කර ගැනීමට රුපියල් මිලියන 300ක්

Admin

ගැබිණි පෝෂණ මල්ලත් නවතී.. ඒ වෙනුවට වව්චර් දෙන්න යයි

colombotoday

ඒකීය රාජ්‍යයක්‌ තුළ බලය විමධ්‍යගත කරන ව්‍යවස්‌ථාවක්‌ – රාජිත

colombotoday

පාර්ලිමේන්තු නව සැසියට එක් වූ 4ක් කොරෝනා ආසාදිතයින්

colombotoday

විපක්ෂ නායකධූරය රනිල්ට

colombotoday