Colombo Today Local News

යහපාලනයෙනුත් අඩු නැතිව ඥාති සංග්‍රහ, පැෆ්රල් සංවිධානයෙන් චෝදනා

272826705874035271rohana1පසුගිය ආණ්ඩුවේ ඥාති සංග්‍රහවලට චෝදනා කළ යහපාලන ආණ්ඩුව තුළද ඥාති සංග්‍රහ දක්නට ලැබෙන බව පැෆ්රල් සංවිධානය පවසනවා. මාධ්‍ය හමුවකට සහභාගී වෙමින් එහි විධායක අධ්‍යක්ෂක, මාර්තු 12 ව්‍යාපාරයේ කැදවුම්කරු රෝහණ හෙට්ටිආච්චි මහතා සදහන් කළේ කොමිෂන් සභා පත් කිරීමේදී ආණ්ඩුව වඩා විනිවිද භාවයකින් කටයතු කළ යුතුව තිබූ බවයි. විපක්ෂයේ සිටියදී දූෂණ වංචාවලට එරෙහිව හඬ නගන බොහෝ දෙනා බලයට පත්වූ පසු ඒ සඳහා හඬක් නොනඟන බව ද හෙතෙම කියා සිටියා.

Related posts

ඊයේ දිනයේ ගත් ඇමතුම්, කෙටි පණිවුඩ සියල්ල නොමිලේ – ඩයලොග් ආයතනයෙන් දුන් නිවේදනය මෙන්න

colombotoday

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

colombotoday

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි

colombotoday

අමල් පෙරේරාගේ සහ රයන් වෑන්ගේ නිවස් වටලයි – කොකේන් හිස් කොපු හමුවේ – සොහොයුරෙකු අත්අඩංගුවට

colombotoday

ලංගම බස් සීමාවන් යටතේ මගී ප්‍රවාහනය අරඹයි

colombotoday

මහ බැංකුවේ නිලධාරීන් COPE කමිටුවට කැඳවයි

colombotoday