Colombo Today Local News

අයිස්පීල්ල කඳු රක්ෂිතයේ අක්කර 60ක් ගිනි බත් වෙයි


ඊයේ රාත්‍රී කාලයේ වැල්ලවාය අයිස්පීල්ල කඳු රක්ෂිතයේ හටගත් ගින්නකින් අක්කර හැටකට වැඩි ප්‍රදේශයක් මුළුමනින් විනාශ වී තිබේ.

කිසියම් පිරිසක් මෙම ගිනි ගිනි තැබීම සිදු සිදුකරන්නට ඇති බවට වන සංරක්ෂණ නිලධාරීහු සැක පළ කරති.

වැල්ලවාය ප්‍රදේශයේ පවුල් පන්දහසකට වැඩි පිරිසකට පානීය ජලය ලබා දෙන ජල පවිත්‍රාගාරයේ ජල පෝෂක ප්‍රදේශය මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබේ.

Related posts

පොඩි මැණිකේ පීලිපනී

colombotoday

පොලීසියට අල්ලසක් ලබා දීමට උත්සාහ කළ අයෙක් අත්අඩංගුවට

colombotoday

යාපනය – කොළඹ සුඛෝපභෝගී මගී දුම්රියක් ලබන 01වැනිදා සිට

Admin

ත්‍රිවිධ හමුදාව සීරුවෙන් තබන්නැයි අගමැති උපදෙස් දෙයි…

colombotoday

තේක්ක දැව කදන් ලොරියක් බලන්ගොඩදී අත්අඩංගුවට

colombotoday

කන්න නෑ, වතුර නෑ බොන්න, ඉන්න ගෙයක් නෑ, යන්න පාරක් නෑ – බෝගස් වැවින් ඇසෙන අදෝනාව

colombotoday