Colombo Today Local News

දෙහිවල ජිරාෆ් සත්ත්වයෙකු මිය යයි

දෙහිවල සත්ත්ව උද්‍යානයේ සිටි ජිරාෆ් සත්ත්වයෙකු මියගොස් තිබේ.

යම් ආසාත්මිකතාවයක් හේතුවෙන් එම සත්ත්වයා මිය යන්නට ඇති බවට පැවසෙයි.

මියයන විට එම ජිරාෆ්ගේ වයස අවුරුදු 30ක් පමණ වූ බව වාර්තා වේ.

Related posts

තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයින් 8 දෙනෙක් ලෙබනනයේ රෝහල්වල

colombotoday

2019 ජනාධිපති අපේක්ෂකයා මගේ සහෝදරයා විය හැකියි – හිටපු ජනපති මහින්ද පවසයි

colombotoday

අධ්‍යාපනයට 6%ක් වෙන් කරන්න අමාරුයි

Admin

කටුනායක පොලිස් බල ප්‍රදේශයට ඇඳිරි නීතිය

colombotoday

ගංජා ග්‍රෑම් 110ක් සහ අයිස් ග්‍රෑම් 120 සමග චීන ජාතිකයින් 02 ක් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුවට විරෝධය පා භික්ෂූන් වහන්සේලා 1000 නමක් කොළඹට !

colombotoday