Colombo Today Local News

මුහුද යටින් කේබලයක්.. ඉන්දියාව ලංකාවට විදුලිය අපනයනය කරන්න යයි !

indo-sri-lanka

මුහුද යටින් යන කේබල් පද්ධතියක් හරහා ශ්‍රී ලංකාවට විදුලිය අපනයන කිරීමට ඉන්දියාව සූදානම් බව එරට විදුලිබල අමාත්‍යාංශ ලේකම් පී.කේ.පුජාරී උපුටා දක්වමින් ඉන්දීය “ද හින්දු“ වේබ් අඩවිය වාර්තා කරයි.

මෙගාවොට් 500ක පමණ විදුලිය ධාරිතාවයක් ඉන්දියාවෙන් ශ‍්‍රී ලංකාවට ලබා දිය හැකි යයිද පවසා ඇති ඔහු එය ප‍්‍රමාද වී ඇත්තේ සබදතා මාධ්‍යයක් නොමැති වීම නිසා බවද සදහන් කර ඇත.

Related posts

“සිංහල – බෞද්ධ උතුරට එපා“ කියන “එළුඟ තමිල්“ විරෝධතාවට දෙමළ පක්ෂ රැසක් !

colombotoday

“කොටි නිදහස් කරනු” ස්‌විස්‌ පාර්ලිමේන්තුවට යෝජනාවක්‌

colombotoday

රාජිත හමාරයි, ඉහළ තැනකින් ඩීල් වමාරයි.. නැව් පිටින් ගිල්ල හැටි පත්තරේ විස්තරේ මෙහෙමයි

colombotoday

කුඩු තිලාන්ට මරණීය දණ්ඩනය නියම කරයි

colombotoday

කන්දකාඩුවේ ආසාදිතයන් ඇසුරු කළ 60 ක් නිරෝධායනයට

colombotoday

155කගෙන් යුත් 6වන යුක්රේන සංචාරක කණ්ඩායමත් දිවයිනට

colombotoday