Colombo Today Local News

කොකේන් භාවිත කරන මන්ත්‍රීවරුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න බෑ – මහින්ද යාපා කියයි

කොකේන් ඇතුළු මත්ද්‍රව්‍ය භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳව නීතිමය පියවර ගැනීම පිළිබඳ ගැටළු සහගත තත්ත්වයක් පවතින බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසනවා.  

අපහාස කිරීමේ අරමුණින් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා විවිධ ප්‍රකාශ සිදුකරන බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.

Related posts

‘අගමැති කාලගුණ අනාවැකි නොපිළිගන්නවානම් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වසා දැමිය යුතුයි‘ – අනුර යාපා

colombotoday

පොළොන්නරුව ඉරිතලයි.. දරුණු නියගයක්.. වතුරත් නෑ.. රජරට පීඨ 3ක් වසා දැමේ

colombotoday

ෆොන්සේකාට ඉහළ තනතුරක්.. විජේදාස පක්ෂයෙන් ඉවතට.. 8 වැනිදා තීරණාත්මකයි !

colombotoday

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

colombotoday

හින්දු කෝවිලකට පහර දී ප්‍රතිමා හා භාණ්ඩ රැසක් කුඩුපට්ටම් කරයි

colombotoday

බලපිටියේ හෙරොයින් ජාවාරම් කළ මවක් කොටු වෙයි

colombotoday