Colombo Today Local News

දෛනිකව දුම්රිය විස්සක් අවලංගුයි

දුම්රිය එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය ලිහිසි තෙල් නොමැති වීමෙන් දෛනිකව දුම්රිය විස්සක් පමණ අවලංගු වන බව දුම්රිය වෘත්තිය සමිති සන්ධානයේ කැඳවුම්කරු එස්.පී. විතානගේ පවසයි.

එමෙන්ම එන්ජින් සහ මැදිරි නඩත්තු කිරීමට අවශ්‍ය අමතර කොටස් නොමැතිවීම නිසා නියමිත කාලය තුළ අලුත්වැඩියා කරගත නොහැකිව තිබෙන බවත් මෙම තත්ත්වය මත සමස්ථ දුම්රිය එන්ජින් ඇණියෙන් සියයට පනහක්ම ධාවනයෙන් ඉවත් කළ යුතු වීමේ අවදානමක පවතින බවත් හෙතෙම සදහන් කරයි.

Related posts

මහින්දගෙන් බදු බර අඩු කිරීම ගැන විශේෂ ප්‍රකාශයක්

Admin

අසාද් සාලිට, මුස්ලිම් කවුන්සිලයට බොදු බලෙන් අභියෝගයක් !

colombotoday

ඓතිහාසික වාර්තා බිදගෙන ඩොලරය ඉදිරියටම… රුපියල මස්තබාල්දු කරමින් 173ත් පනී…

colombotoday

ජල බිල්පත් ගෙවීමට අලුත් ක්‍රමයක්

Admin

රාජගිරියේ අනතුර වෙලාවෙ මම ගෙදර හිටියා කියලා පරීක්ෂණවලින් ඔප්පු වුනා… මම නිදොස් !

colombotoday

ජනපතිගෙන් අද විශේෂ ප්‍රකාශයක්

Admin