Colombo Today Local News

කාබන් බද්ද අකුලා නොගත්තොත් බස් වර්ජනයක්…

රජය විසින් වාහන සඳහා පනවා ඇති කාබන් බද්දට එරෙහිව සියලුම ප්‍රවාහන සංගම් සමග ඒකාබද්ධව රටපුරා විරෝධතා ව්‍යාපාරයක් දියත් කිරීමට සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ ප්‍රධාන ‍ලේකම් අංජන ප්‍රියංජිත් මහතා පැවැසීය.

ඇතැම් විට මෙම විරෝධතා ව්‍යාපාරය දැවැන්ත වැඩ වර්ජනයක් දක්වා ගමන් කරනු ඇති බවද ඒ මහතා පැවැසීය.

රජය විසින් ඉන්ධන මිල අඩු කර එහි වාසිය ජනතාවට ලබා ගැනීමට ඉඩ නොදී කාබන් බද්දක් පනවා ජනතාව පීඩාවට පත් කරමින් සිටින බවද හෙතෙම කීවේය.

Related posts

පාසල් සිසුවියකගේ නිරුවත් ඡායාරූප යොදා ගත් සිසුවෙක් කෝටිපතියාගේ ගිණුමක් හිස් කල හැටි

colombotoday

ලෝක ආදීවාසී දිනය අදයි

colombotoday

පොලිස්පතිට මානසික ලෙඩක් ?

colombotoday

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

colombotoday

එමීර් රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් දෙදෙනෙකුට කොරෝනා ආසාධනය වෙයි !

colombotoday

ඡන්ද හිමියන් සදහා ඡන්ද පත්‍රිකා නොලැබුනොත් කළ යුතු දේ

colombotoday