Colombo Today Local News

මෙරට ඉතිහාසයේ ඉහළම රන් මිල අද වාර්තා වෙයි

මෙරට තුළ රන් මිල අද දිනයේ බලාපොරොත්තු නොවූ අයුරුන් ඉහළ ගොස් තිබේ.

කොළඹ හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන්ගේ අද දිනයේ මිල ගණන්වලට අනුව මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇත.

ඒ අනුව කැරට් 24 රන් පවුමක මිල රුපියල් 141,000 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එමෙන්ම කැරට් 22 රන් පවුමක මිල රුපියල් 130,500 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදියේ රන් ආභරණ නිෂ්පාදකයන් සදහන් කරයි.

එය මෙතෙක් මෙරටින් වාර්තා වූ ඉහළම රන් මිල වේ.

Related posts

අද මධ්‍යම රාත්‍රියේ සිට සිමෙන්ති මිල පහතට

colombotoday

නෙස්ලේ නිෂ්පාදන සෞඛ්‍ය පරීක්ෂණයකින් අසමත්

colombotoday

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

රතන හිමි ජනතාව රැවට්ටුවා. වැක්සින් ගහන්නේ නෑ කියලා ඉස්සරවෙලාම ගිහින් ගහගත්තා.

colombotoday

‌පොදු ප්‍රවාහන සේවා සාමන්‍ය පරිදි පවත්වා ගෙන යාමේ අවසාන තීරණය හෙට

colombotoday