Colombo Today Local NewsCovid 19

අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලට

නව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් වාර්තා වේ. මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහලට

සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කලේ මෙලෙස කොරෝනා අසාධිතයින් බවට වාර්තා වන්නේ කොළඹ 12 බණ්ඩාරනායක ප්‍රදේශයේ සිට නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර සිටි පිරිසක් බවයි.

ඒ අනුව දිනක් තුලදී මෙරටින් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාධිත රෝගීන් සංඛ්‍යාව මෙය වනවා.

Related posts

බූස්සේ රැදවියෙක් පනී

colombotoday

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

colombotoday

ජනපති පොරොන්දුවක් ඉටු කරයි… වතු කම්කරු වැටුප රු 1000 දක්වා ඉහළට !

colombotoday

නැව්වලින් එන මගීන්ට රටට ඇතුළුවීමේ තහනමක්

colombotoday

රවී අසාර්ථකයි – ශ්‍රී ලංකා ආර්ථිකය කඩා වැටේ – ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්තාව අගමැතිට

colombotoday

අනුරාධපුර දිස්ත්‍රික්කය තැපැල් ඡන්ද ප්‍රථිපලය !

colombotoday