Colombo Today Local News

කෑම පැයේ දී හෙද විරෝධතා ව්‍යාපාරයක්

ලබාදුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපොහොසත් වීම හේතුවෙන් අද (28) දිනයේ විරෝධතා ව්‍යාපාරයක නිරත වන බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසයි.

එහි සභාපති සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේ, දිවයින පුරා රෝහල් 100ක අද දිනයේ මධ්‍යහන 12 සිට 1 දක්වා එම විරෝධාවය පවත්වන බවය.

කෙසේ වෙතත් ආණ්ඩුව ලබාදුන් පොරොන්දු ඉටුකිරීමට මේ වන විටත් පියවර ගෙන ඇති බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි සඳහන් කළේය.

Related posts

බූලි – බෝතල් වලට ඉන්ධන ලබා දීම තහනම්

colombotoday

පොරොවකින් පහර දී කන්තාවක් ඝාතනය කරයි

Admin

සපුගස්කන්ද පිරිපහදුව අඛණ්ඩව පවත්වාගෙන යන්න දින 15කට වරක් බොරතෙල් නෞකාවක් දිවයිනට

colombotoday

මට වෙච්ච දේ ජනපති ගෝඨාභයටත් වෙලා

colombotoday

අපරාධ කල්ලියේ සාමාජික පුයිටා අත්අඩංගුවට

colombotoday

සීතල පුටවල උදම් අනමින් සිටියදී ත්‍රස්තවාදීන් ගිනි පුපුරු අළු අතරින් මතුවනවා – සරත් ෆොන්සේකා කියයි

colombotoday