Colombo Today Local News

සමාජ මාධ්‍යයෙන් සාමයට බාධා කර සමාජය කැළඹූ බවට චෝදනා පිට පුද්ගලයෙක් අත්අඩංගුවට

සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාව අතර සාමයට බාධා කරමින් නොසන්සුන්තාවක් ඇති කිරීමට උත්සාහ කළ බව කියන ගාල්ලේ පදිංචි 28 හැවිරිදි පුද්ගලයෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.

මෙම සමාජ මාධ්‍ය මෙහෙයුමට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමේ විමර්ශන ක්‍රියාත්මකයි.

Related posts

ජාතිකත්වයට වැට බඳින නීති ගෙනෙද්දී සිංහලේ සිසාරා ‘සිංහලේ’ රැල්ල හමා යයි

colombotoday

පැය 24ක් තුළ නිරෝධායන නීති කැඩූ 12ක් අත්අඩංගුවේ

colombotoday

ජනපති ආරක්ෂක මණ්ඩලය රැස්කරයි.. අම්පාර, දිගන සිදුවීම් ගැන රජයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

අගමැති මහින්දට එරෙහිව ජවිපෙන් විශ්වාසභංගයක්… අදම සලකා බැලීමට තීරණය වෙයි…

colombotoday

ජීවින වියදම දරා ගන්න බැරිව පාරට බැස්ස කතුන්ට පොලිසියෙන් ජල ප්‍රහාර

Admin

දෙරණ චතුරට, දිවයින කිර්ති වර්නකුලසුරියට අගමැතිගෙන් පාර්ලිමේන්තුවේදී කුණු බැනුම්

colombotoday