Entertainment

හොලිවුඩ් සිනමාවේ මීළග සුපිරි වීරයා – Video

කාලෙන් කාලෙට ලොව පුරා සිනමා ලෝලින්ව නවතම අත්දැකීමකට රැගෙන යන Marvel සමාගම තවත් දැවැන්ත නිර්මාණයක් ලබන වසරේ පෙබරවාරි මාසයේ තිරගත කිරීමට නියමිතයි.

මෙම චිත්‍රපටය නම් කර ඇත්තේ Deadpool ලෙසයි.

පිළිකා රෝගයෙන් පෙළුණු පුද්ගලයෙකුව සුපිරි වීරයෙකු බවට පත්වන අතර ඔහු සමාජයේ අපරාධ වලට සටන් වදින ආකාරය මෙම චිත්‍රපටයේ අනතර්ගතයයි.

මෙහි ප්‍රධාන චරිතය Ryan Reynolds ට හිමිව ඇති අතර Marvel සමාගම විසින් නිෂ්පාදනය කරපු Green Lantern චිත්‍රපටයේද මොහු ප්‍රධාන චරිතයට පන පොවන ලදී.

Related posts

ඉන්දීය කෝටි 120ක වියදමින් නිර්මාණය වන චිත්‍රපටයක සුපිරිම ගීතය දැන් බලන්න

colombotoday

ප්‍රියංකා බොලිවුඩය අතහැර හොලිවුඩයට !

colombotoday

‘ලංකාව අරාබියක් කරමු’ සගරා තොගයක් මුද්‍රණයේ .. – ඇණැවුම අරාබි පාසැලකින්

colombotoday

2015 විශ්ව යෞවනයා කිරුළ ලංකාවේ දහම්ට

colombotoday

මහගම සේකරයන්ගේ 90වන ජන්ම දිනය අද… ඒ වෙනුවෙන් තැබෙන සටහනකි

colombotoday

රෝහිත රාජපක්ෂ මංමුලා වෙලා! (VIDEO)

colombotoday