Colombo Today Local NewsHot News

5 ශිෂ්‍යත්වයෙන් ලංකාවම දිනූ හපන්නු මෙන්න

6801-grade-5-scholarship-exam-result-2015412297040

2015 වසරේ පැවති ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. මෙවර 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වය විභාගයෙන් ඉහළ ප්‍රතිපල ලබා ගනිමින් දිවයිනේ පළමු, දෙවන සහ තුන්වන ස්ථාන දිනා ගත් සිසු සිසුවියන් මෙලෙසය.

මාවනැල්ල ශ්‍රී සුමංගල විද්‍යාලයේ ලක්ෂානි මෙලනි ලකුණු 196
ලබුදුව ශ්‍රී ධම්ම විද්‍යාලයේ සවිඳු අමන් ලකුණු 194
ගාල්ල අනුලාදේවි විද්‍යාලයේ වෙනුරි අමන්දා ලකුණු 192

Related posts

රටපුරා ෆෙඩරල් වැඩමුළු… අනුග්‍රහය ඇමරිකානු රජයෙන් !

colombotoday

රටේ මීළග නායකයා රාජිතයි.! “රට බාරගන්න සූදානම්වෙන්නැයි මට දැන්වුවා” – රාජිත

colombotoday

දැයේ දරුවන්ට පිදෙන සුරක්ෂා රැකවරණය තවත් පුළුල් වෙයි…

colombotoday

ජනපති සමග සාකච්ඡාවෙන් පසු දොස්තර වර්ජනය අවසන් !

colombotoday

හෙට නුවර පාසල් සියල්ල වසා දැමේ

colombotoday

ලංගමත් ගණන් උස්සයි.. අගෝස්තු 1 සිට බස් ගාස්තු ඉහළට!

colombotoday