Entertainment

ඉන්දීය කෝටි 120ක වියදමින් නිර්මාණය වන චිත්‍රපටයක සුපිරිම ගීතය දැන් බලන්න

බොලිවුඩයේ රසික රසිකාවියන්ගේ මීළග සිහිනය “බජිරාඕ මස්තානි” හින්දි චිත්‍රපටයයි. සන්ජේ ලීලා බන්සාලිගේ අධ්‍යක්ෂණයෙන් සහ නිෂ්පාදනයෙන් ඉදිරියේදී රිදී තිරයට පැමිණීමට නියමිත මෙම දැවැන්ත සිනමා චිත්‍රපටයේ සුපිරිතම ගීතය ඊයේ එළිදක්වනු ලැබුවා. “දිවානී මස්ථානී” ගීතයේ ගායනයට වරම් ලැබුවේ ජනප්‍රිය ගායිකා ශ්‍රෙයා ගෝෂාල් වීම ද විශේෂත්වයක්. මෙම ගීතයේ වීඩියෝව යූටියුබ් වෙබ් අඩවියට මුදාහරිනු ලැබුවේ ඊයේ (18) දිනයේදීයි. මේ වන විට එම ගීතය නරඹා ඇති සංඛ්‍යාව 83,194ක්. ඉන්දීය රුපියල් කෝටි 120ක වියදමින් නිර්මාණය වන Bajirao Mastani ලබන දෙසැම්බර් මස 18 වැනිදා ලොව පුරා තිරගත වීමට නියමිතයි.

Bajirao Mastani චිත්‍රපටයේ ඊයේ (18) එළිදැක්වූ ‘Deewani Mastani’ ගීතය පහතින් නරඹන්න…

Related posts

සුද්දෙකුගෙන් ලංකාව ගැන විනාඩි හතරක සුපිරි වීඩියෝවක් – Video

colombotoday

“ඔබ මා හමුවුනදා” හින්දියෙන්

colombotoday

උපේක්‍ෂා ස්වර්ණමාලි අද යලිත් වරක් විවාහ වේ

colombotoday

“අහස හැඬුවා දෝ” – විනාශ කරමින් පවතින සොබාදහම පිළිබඳ වාර්ථාමය ගීතයක්

colombotoday

වැල්ලවත්තේ සුපිරි නිවසකදී ශේෂාද්‍රිගේ අනියම් පෙම සැමියාට හසුවේ

colombotoday

දෙරණේ චතුර මනමාලිව වඩාගන දාපු ජෝගිය මෙන්න

colombotoday