Colombo Today Local NewsCovid 19

ලංකාවේ සිව්වැනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සිවුවැනි මරණයත් වාර්තා වූ බව සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි.

58 හැවරිරිදි පිරිමි පුද්ගලයෙක් මෙසේ මියගොස් ඇති අතර ඔහු කොළඹ IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවිය. නිව්මෝනියා රෝගී තත්ත්වය උත්සන්න වීම හේතුවෙන් ඔහු මියගොස් තිබේ.

Related posts

මහින්ද දිනුවේ සිංහල බෞද්ධ ඡන්දයෙන් – මැතිවරණය ගැන ඉන්දීය මාධ්‍ය කියන කතා මෙන්න

colombotoday

අනුර කුමාරට සහ මුසම්මිල්ට හෙළ උරුමෙන් නඩු ?

colombotoday

රනිල්ට බැරිවුනොත් පාර්ලිමේන්තු යන්නේ රුවන් – දිවු­ල­පි­ටිය එජාප සංවි­ධා­යක කිත්සිරි මංච­නා­යක කියයි

colombotoday

නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා CID නොයයි…

colombotoday

සේයා ඝාතනය කරේ කොණ්ඩයා නොවන බව පොලීසිය කියයි?

colombotoday

“බොදු විරෝධීන් සමග එකට ඉදගෙන භික්ෂූන් මර්ධනයට පණත් හදනව. UNPය ලැජ්ජ වෙන්න ඕන” – ඤාණසාර හිමි

colombotoday