World

චීනය වෛරසය පැතිරීමේ සැබෑ දත්ත සඟවා ඇති බව ඇමරිකානු බුද්ධි අංශ පවසයි

චීනය විසින් කොරෝනා වෛරසය ආසාදනය වීම පිළිබඳව සිය රටේ සැබෑ දත්ත සඟවා ඇති බවට ඇමරිකා එක්සත් ජනපද බුද්ධි අංශ විසින් ධවල මන්දිරයට වාර්තා කර තිබෙනවා.

වාර්තාව රහසිගත බැවින් එහි අන්තර්ගතය විස්තර කිරීමනිලධාරින් ප්‍රතික්ෂේප කළ බව විදෙස් මාධ්‍ය පවසයි. එහෙත් ඔවුන් කියා සිටියේ, කොරෝනා වෛරසය ආසාදනය වීම පිලිබඳ සිද්ධීන් සහ මරණ පිළිබඳ ව්‍යාජ වාර්තා ප්‍රසිද්ධ කිරීමට චීනය කටයුතු කර ඇති බවයි.

කොරෝනා වෛරසය ව්‍යාප්ත වීම චීනයේ හුබෙයි පළාතෙන් 2019 අග භාගයේදී ආරම්භ වූ නමුත් එරට ප්‍රසිද්ධ කල වාර්තාවලට අනුව වාර්තා වී ඇත්තේ රෝගීන් 82,000 ක් සහ මරණ 3,300 ක් පමණයි.

Related posts

චන්ද්‍රයාන් – 3 ලබාගත් චන්ද්‍රයාගේ අලුත්ම ඡායාරූප නිකුත් වෙයි

Admin

සැක කටයුතු ලෙස මරණයට පත් වු ඉන්දීය නළු සුෂාන්ත් සිංගේ පවුලේ 5 දෙනෙකු එකවර ජීවිතක්ෂයට.

colombotoday

බංග්ලාදේයේ පල්ලියක් අසල තවත් ත්‍රස්ත ප්‍රහාරයක්

colombotoday

එවරස්ට් කඳු මුදුනෙත් කොවිඩ්

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday

බෝධිගයාවේ බෝම්බ පිපිරවූ ත්‍රස්තවාදීන්ට දඬුවම්

colombotoday