World

රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Video

Su-30 රුසියානු යුධ ගුවන්යානා යොදා ගනිමින් සිරියාවේ ISIS ඉල්ලක්ක 600ක් විනාශ කර දැමීමට රිසියානු ගුවන් හමුදාවට හැකියාව ලැබී තිබෙනවා.
මෙම Su-30 ගුවන් යානා ප්‍රහාර සදහා යොදා ගැනීමට ප්‍රධානතම හේතුව වී තිබෙන්නේ තුර්කිය විසින් Su-24 යානාවකට ප්‍රහාර එල්ලකර බිම හෙලීමයි. Su-30 ගුවන් යානා, ඕනෑම කාලගුණ තත්වයක් යටතේ පියාසර කරවීමට සහ ගුවනේ සිට තවත් ගුවනේ ඇති ඉලක්ක වෙත සාර්ථක ලෙස ප්‍රහාර එල්ලකිරීමත් ගුවනේ සිට ගොඩබිමට ප්‍රහාර එල්ලකිරීමත් යන සියලුම ආකාරයේ ප්‍රහාරක ශකිතින්ගෙන් සන්නද්ධය.

Related posts

ඩෙන්මාර්කයේ දෙවැනි මාර්ග්‍රේතා රැජින කිරුළ අත්හරී

Admin

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

ක්වොන්ටම් පරිගණක තාක්ෂණය හදුන්වා දීමට ඉන්දියාව සැලසුම් කරයි

colombotoday

හරක් හොරකමේ ගිය මුස්ලිම් දෙදෙනෙක් පොලුවලි පහර දී මරා දමයි

colombotoday

දකුණු අත්ලාන්තික් සාගරයෙන් බිඳී වෙන් වූ සුවිශාල අයිස් පර්වතයක් කැබැලි වෙයි

colombotoday

කොලිවුඩ් සිනමාවේ සුප්‍රකට රංගන ශිල්පී විජයිගේ දියණිය සියදිවි නසාගනී

Admin