රුසියාවට කොළේ වහන්න ගිහින්, කොළේ ඉරාගෙන ඇගේ හලාගත් හැටි !colombotoday21 December 2017 by colombotoday21 December 2017069 රුසියානු සමූහාණ්‌ඩුව ශ්‍රී ලංකාවට අලුත් මිතුරෙක් නොවෙයි. අපේ තානාපති සම්බන්ධතාවන්ට මේ වසරේදී හැට වසරක් පිරි තිබෙනවා. සෝවියට් දේශය සමයෙහි සිට ලංකාව ඉතා මිත්‍රශීලීව සම්බන්ධතාවයක් දෙරට... Read more
ලෝකයේ කිසිදු රටකට මුහුණදිය නොහැකි මිසයිලයක් රුසියාව හදයි – ඇමරිකාව තිගැස්සෙයිcolombotoday17 December 2015 by colombotoday17 December 2015076 රුසියාව සතු ICBM (intercontinental ballistic missiles) ප්‍රහාරයකට මුහුණ දීමට ලෝකයේ කිසිදු රටක් සමත් නොවන බව රුසියානු හමුදාවේ මිසයිල අංශයේ ප්‍රධානියා උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය... Read more
රුසියාව න්‍යෂ්ටික මිසයිල එල්ලකර හැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා බලයිcolombotoday13 December 2015 by colombotoday13 December 2015066 රුසියාව විසින් intercontinental ballistic missile (ICBM) මිසයිල මගින් ගොඩබිමේ ඉලක්ක වෙත පහරදියහැකි සබ්මැරීනයක් සාර්ථකව අත්හදා තිබෙනවා. Barents මුහුදේ පවත්වාගන යන රුසියාව සතු nuclear ආයුධ කම්හලක්... Read more
රුසියානු ප්‍රහාරක යානා ISIS ඉලක්ක 600 ක් විනාශ කෙරේ – Videocolombotoday10 December 2015 by colombotoday10 December 2015042 Su-30 රුසියානු යුධ ගුවන්යානා යොදා ගනිමින් සිරියාවේ ISIS ඉල්ලක්ක 600ක් විනාශ කර දැමීමට රිසියානු ගුවන් හමුදාවට හැකියාව ලැබී තිබෙනවා. මෙම Su-30 ගුවන් යානා ප්‍රහාර සදහා... Read more
ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)colombotoday9 December 2015 by colombotoday9 December 2015060 රුසියාව තම යුධ ශක්තිය විදහාදක්වමින්, ප්‍රථම වතාවට සිරියාවේ ISIS ඉලක්ක වෙත තමන් සතු නවීන සබ්මැරීනයක් මගින් ප්‍රහාර එල්ලකළා. මෙම ප්‍රහාර සදහා “Kalibr land-attack cruise missiles”... Read more
ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් රථයකට වෙඩි – පොලිසියේ දෙකක් මරුටcolombotoday4 December 2015 by colombotoday4 December 2015063 හදුනා නොගත් අයුධ සන්නද්ද පුද්ගලයකු විසින් රුසියාවේ ශාන්ත පීටර්ස්බර්ග් නුවර පොලිස් කාරයකට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබෙනවා. මෙහිදී පොලිස් කාරයේ ගමන්කරමින් සිටි නිලධාරීන් දෙදෙනාම මියගොස් ඇති... Read more
video: රුසියාවේ කෘස් මිසයිල 18ක් ISIS 600ක් මරා දමයි – කැස්පියන් මුහුදේ යුධ නැව්වලින් දැඩි ප්‍රහාරcolombotoday21 November 2015 by colombotoday21 November 2015069 කැස්පියන් මුහුදේ නවතා ඇති රුසියානු යුධ නැව් මගින් සිරියාවේ ක්‍රියාත්මක “ස්ලාමික රාජ්‍ය” ත්‍රස්තවාදීන්ට ඊයේ දරුණු ප්‍රහාරයක් එල්ල කළා. මෙහිදී කෘස් මිසයිල 18ක් යොදාගන ඉලක්ක හතකට... Read more
ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්colombotoday17 November 2015 by colombotoday17 November 2015045 G20 සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා තම ඔත්තු සේවාවන්ට අනුව රටවල් 40කින් ISIS ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් මුදල් ලැබෙන බව හෙලිකලා. මෙම රටවල් ලැයිස්තුවට G 20 මිතුරු... Read more
ත්‍රස්තවාදයට එරෙහිව පුටින් සහ ඔබාමා විශේෂ සාකච්චාවකcolombotoday16 November 2015 by colombotoday16 November 2015075 රුසියානු ජනාධිපති පුටින් සහ ඇමරිකානු ජනාධිපති ඔබාමා අතර විශේෂ සාකච්චාවක් පැවැත්වුනා. මෙම සාකච්චාව පැවැත්වුනේ G8 සමුළුව අතරතුර වන අතර ISIS ත්‍රස්තවාදයට එරෙහිව දෙරට එකතුව ප්‍රහාර... Read more
VIDEO : රුසියාවෙන් දරුණු ප්‍රහාර – ISIS ඉලක්ක 263 විනාශයිcolombotoday6 November 2015 by colombotoday6 November 2015054 රුසියාව විසින් ISIS තර්ස්තවදින්ට එරෙහි ප්‍රහාර දැඩි කර තිබෙනවා. පසුගිය දින දෙක ඇතුලත ඉලක්ක 263 විනාශ කර දැමු බව රුසියානු ආරක්ෂක ඇමතිවරයා මාධ්‍යට ප්‍රකාශ කර... Read more