World

ISIS ත්‍රස්තවාදීන්ට රටවල් 40කින් මුදල් ලැබෙනවා – රුසියානු ජනපති පුටින්

130606173636-14-putin-horizontal-large-gallery

G20 සමුළුව අමතමින් රුසියානු ජනාධිපතිවරයා තම ඔත්තු සේවාවන්ට අනුව රටවල් 40කින් ISIS ත්‍රස්තවාදී සංවිධානය වෙනුවෙන් මුදල් ලැබෙන බව හෙලිකලා.

මෙම රටවල් ලැයිස්තුවට G 20 මිතුරු රටවල් කිහිපයක්ද ඇතුලත් බවයි රුසියානු ජනාධිපතිවරයා සදහන් කලේ.

Related posts

යුක්රේන නගර දෙකක පැය 5 ක සටන් විරාමයක්

colombotoday

නවසීලන්තයේ ප්‍රබල භූ කම්පනයක්

Admin

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin

බ්‍රසීලයේ ආදිවාසීන් වේගයෙන් කොරෝනා වෛරසයට බිලි වෙයි

colombotoday

සුමාත්‍රා දූපත් හි භූමි කම්පාවක්

Admin

චීනයට යන සංචාරකයින් නිරෝධායනය වීම අවසන් කරයි

Admin