World

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

ඉන්දීය පරිශීලකයින් විසින් භාවිත කළ වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කිරීමට පසුගිය මැයි සහ ජුනි මාසවල පියවර ගත් බව වට්ස්ඇප් බලධාරීන් පවසයි.

එසේ ගිණුම් අත්හිටුවනු ලැබූ පරිශීලකයින් සීමාවන් ඉක්මවා පණිවුඩ නැවත නැවතත් අන් අයට යැවීම හේතුවෙන් එම තීරණය ගෙන ඇති අතර නැවත නැවතත් යවා ඇති බොහෝ පණිවුඩ හානිකර හෝ අනවශ්‍ය ලෙස වර්ගකර තිබෙන බව එම සමාගම පවසයි.

වට්ස්ඇප් පණිවුඩ හුවමාරු සේවය සතු විශාලම පරිශීලකයින් සංඛ්‍යව වාර්තා වන්නේ ඉන්දියාවෙනි. එය මිලියන 400කි.

Related posts

සිරදඬුවම් විඳිමින් සිටි හිටපු අගමැති රජිව් ගාන්ධිගේ ඝාතකයින් නිදහස් කරයි

Admin

ඇෆ්ඝනිස්තානයෙන් අවසාන විදෙස් හමුදා කණ්ඩායම් ඉවත්වෙති

colombotoday

තලෙයිබාන් ආක්‍රමණය හමුවේ ඇෆ්ගනිස්තාන වැසියන් රටින් පළා යයි

colombotoday

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday

පැනමාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

දරුවන්ගේ හැසිරීම නරකනම් දෙමාපියන්ටත් දඬුවම්. – නව නීති සම්පාදනය කෙරේ.

colombotoday