World

යුරෝපයට ඉස්ලාම් ජිහාඩ් ත්‍රස්ත ප්‍රහාරයක්? මහ මොළකරුවෝ 15ක් අත්අඩංගුවට

Najmaddin Faraj Ahmad, known as Mullah Krekar, is seen in a court in Oslo, Norway

යුරෝපා රටවල් කිහිපයකට ප්‍රහාර එල්ල කිරීමේ සැලසුම් සකස් කරන ජිහාඩ් අන්තවාදීන් 17 දෙනෙකු පිළිබඳ ඉතාලි පොලීසිය අනාවරණය කරන අතර එයින් 15 දෙනකු අත්අඩංගුවට පත්ව ඇත. ඉතාලියේදී සැකකරුවන් 6 දෙනෙකු, බ්‍රිතාන්‍යයේදී සැකකරුවන් 4 දෙනෙකු සහ නෝර්වේ රාජ්‍යයේදී සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට පත්ව ඇති අතර, සෙසු සැකකරුවන් සිරියාවට හෝ ඉරාකයට පැනගොස් ඇති බවද පොලීසිය කියයි.

ඉරාකයේ කුර්දි අන්තවාදී මුස්ලිම් සංවිධානයක් වන අන්සාර් අල්-ඉස්ලාම් සංවිධානයේ ප්‍රාරම්භකයා ලෙස සැලකෙන දැනටමත් නෝර්වේ රාජ්‍යයේ සිරභාරයේ සිටින මුල්ලාහ් ක්‍රෙකර් නමැති ජිහාඩ් අන්තවාදියා බේරාගැනීමද සැලසුම් පැවති බව මේවනවිට අනාවරණයවී ඇත.

Related posts

ස්වීඩනයටත් ට්‍රක් රථ ප්‍රහාරයක් !

colombotoday

ඔස්ට්‍රේලියාවේ සිර කඳවුරක මී වසංගතයක්

colombotoday

පාසලක වෙඩි තැබීමකින් සිසුන් තිදෙනෙක් මරුට – සැකකාර 15 හැවිරිදි සිසුවා අත්අඩංගුවට

colombotoday

97 හැවිරිදි ප්‍රවීණ දේශපාලඥයෙක් පාර්ලිමේන්තු අසුන රැකගන්න වෑයමක

colombotoday

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

Admin

රුසියානු ජනපතිගෙන් ලෝක බලවතාට අභියෝගයක්

colombotoday