World

ප්‍රාණ ඇපකරුවන් නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි තත්වයක්

හමාස් සංවිධානය සඟවා ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් සිකුරාදා (24)ට පෙර නිදහස් කෙරෙතැයි බලාපොරොත්තු විය නොහැකි බව වාර්තා වෙයි.

ඊශ්‍රායල උසස් නිලධාරියෙක් ඒ බව පවසා තිබෙන බව විදෙස් මාද්‍ය වාර්තා කරයි.

දෙපාර්ශ්වය අතර පවතින ගැටුම් අද (23) උදෑසන 10 සිට දින 4ක් සඳහා නැවැත්වීමට හමාස් සහ ඊශ්‍රායල හමුදාව එකඟ වෙතැයි මීට පෙර වාර්තා වුවද එයද කල්ගොස් ඇති බව වාර්තා වෙයි.

Related posts

ඇමරිකාවට සයිබර් ප්‍රහාරයක්

colombotoday

ISIS නායකයා රුසියානු ගුවන් ප්‍රහාරයකින් මරුට !

colombotoday

ලංකාවේ සහ නේපාලයේ පාලන බලය ඇල්ලීමේ ‘ඉන්දීය අරමුණ’ දැඩි විවේචනයට

colombotoday

අමෙරිකාව ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් ඉවත් වෙයි

colombotoday

කෘතීම බුද්ධිය මානව ශිෂ්ටත්වය විනාශ කරනවා – Elon Musk අනතුරු අඟවයි

Admin

මුස්ලිම් රටවලින් පැමිණෙන ගුවන්යානා සදහා එංගලන්තයෙන් තහනමක්

colombotoday