Colombo Today Local News

මෙහෙමත් පාවාදිමක්! කැතයි, ලැජ්ජයි – පෙරටුගාමීන් ජවිපෙ වාමාශිංක අඹුඩයත් ගලවා දමයි

jvpතමන් සමග එකට වැඩකළ සහෝදරයකු පාවා දෙමින් ජනතා විමුක්ති පෙරමුණ වාමාශිංක ඉතිහාසයේ සිදුවූ දරුණුතම පාවා දීම සිදු කර තිබෙන බව පෙරටුගාමී සමාජවාදි පක්ෂය පවසයි. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ දේශපාලන මණ්ඩල සභික කුමාර් ගුණරත්නම් මහතාව අත්අඩංගුවට ගැනීම සදහා තොරතුරු ලබා දුන්නේ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක බව හිටපු ආරක්ෂක ලේකම්වරයා දින කිහිපයකට පෙර හෙළිදරව් කර තිබුණා. ඒ අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක පුබුදු ජයගොඩ මහතා මාධ්‍ය හමුවක් අමතමින් කියා සිටියේ තම සගයා පාලකයාට පාවා දීම තුළින් ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන නිරුවත පිළිඹිමු වන බවත් ඔවුන්ට කීර්තිමත් දේශපාලන පිළිගැනීමක් මීට පෙර තිබුණද ඔවුන් විසින්ම එය අහිමිකරගෙන ඇති බවයි.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රකාශය

Related posts

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

colombotoday

පොලිසියේ අවමබලය වැඩිකරන්න අලුතින් කඳුළු ගෑස්‌ සහ බැටන්පොලු 1000ක් ගෙන්වයි

colombotoday

SMS කැම්පේන්, මඩ කැම්පේන් සමගින් නීතිඥ සංගම් නිලවරණය තුට්ටු දෙකට වැටෙයි.

colombotoday

“මෛත්‍රීගේ ප්‍රකාශය මටනම් පුදුමයක්.. පහුවෙලා හරි තේරුණානම් ලොකු දෙයක්“ – හිටපු ජනපති

colombotoday

මහවැලි ගඟේ නාඳුනන මළ සිරුරක්

Admin

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

colombotoday