Colombo Today Local News

ලංකාවේ ආරක්ෂාවට ඉන්දියානු ඇගිලිගැසීම් වැඩිවෙලා – අරක්ෂක ලේකම්

kw1t62clශ්‍රී ලංකාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉන්දියාවෙන් විවිධ බලපෑම් එල්ල වෙමින් පවතින බව ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා පවසයි. එමෙන්ම පුත්තලම සිට හම්බන්තොට දක්වා වන මුහුදු තීරය ආශ්‍රිත ප්‍රෙද්ශවල සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමේදී චීන බලපෑම්ද දැඩිව සිදුවී ඇති බවද ඒ මහතා බවසයි. එබැවින් රටේ ආරක්ෂාව පිළිබදව සලකා බැලිමේදී මෙවැනි කරුණු පිළිබද වැඩි අවධානය යොමු කර සාම්ප්‍රධායික ආරක්ෂක ක්‍රමවේදවලින් බැහැරව මෙරට ආරක්ෂාව සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවද කොළඹ පැවති උත්සවයක් අමතමින් ආරක්ෂක ලේකම් වරයා පවසා තිබේ.

Related posts

ඡන්ද ප්‍රතිපල වැරදියි.. පරිපූරක ඇස්තමේන්තුවට නැවතත් ඡන්දයක්

colombotoday

WHO නිර්ණායකවලට අනුව අලුත් මරණ සහතිකයක්

Admin

මහින්ද පිළේ ප්‍රබලයන් රැසක් අත්අඩංගුවට ගැනීමට සියල්ල සූදානම්!

colombotoday

අඩු ආදායම්ලාභී ලක්ෂයකට පුහුණුවෙන් පසු ඔක් 01 සිට රජයේ රැකියා !

colombotoday

රෝසි සේනානායක, අසාත් සාලි සමග කොළඹ සටනට පොහොට්ටුවෙන් අලුත් මුහුණක්

colombotoday

ආමාත්‍යවරු 18ක් අද දිවුරුම් දෙයි

colombotoday