Colombo Today Local News

මහින්ද වෙනුවට මංජු ලලිත් දිවුරුම් දෙයි

මහින්ද සමරසිංහ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වු මන්ත්‍රී ධූරය සඳහා අද(01) දිනයේ නව මන්ත්‍රීවරයෙක් දිවුරුම් දෙනු ලැබීය.

අද උදෑසන පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කිරීමෙන් අනතුරුව, කළුතර මැතිවරණ කොට්ඨාසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මංජු ලලිත් වර්ණකුමාර මහතා නියෝජ්‍ය කතානායකවරයා ඉදිරියේදි නව මන්ත්‍රී ධූරයේ දිවුරුම් දුන්නේය.

Related posts

‘මේ රටට විනෝදාස්වාදය අවශ්‍යයි’

Admin

රථගාය හැදුනු එජාප ප්‍රබල මන්ත්‍රී මහපාරේ පිස්සු නටයි (Video)

colombotoday

ගුරුවරියකගේ මධ්‍යපානෙ නැටුම ගැන අධ්‍යාපන දෙපාර්තමේන්තුව ගත් තීරණය

colombotoday

අත්අඩංගුවට ගත් අක්මීමන දයාරතන හිමියන් රක්ෂිත බන්ධනාගාරයට..

colombotoday

ආර්ථිකයට පැලැස්තර ගහලා වැඩක් නැහැ

Admin

කොළඹ හිවල් සමාජය වෛශ්‍යාවන් කුලප්පු කිරීම පිළිබද කියවීමක් !

colombotoday