Colombo Today Local NewsTop Stories

මෙල්බර්න් කම්බිවලට එරෙහිව සංවිධාන කිහිපයක් අධිකරණයට

“දේශය ගොඩනගන අපගේ ශක්තිය” යන පාඨය භාවිතා කරමින් වානේ කම්බි අලෙවි කරනු ලබන අංක 411, මීගමුව පාර වත්තල යන ලිපිනයේ ප්‍රධාන කාර්යාලය පිහිටුවා ඇති මෙල්බර්න් මෙටල් (පුද්ගලික) සමාගම (Melbourne metal (pvt) Ltd.) වංචා සහගත ලෙස සිය පිරිවැටුම අඩුකොට ආදායම් බදු ගෙවන බව සඳහන් කරමින් සංවිධාන කිහිපයක් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුවට පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණිලි කර ඇත.

කෙසේ වෙතත් දේශීය ආදායම් දෙපාර්තුමේන්තුව විසින් එම පැමිණිලි පිළිබඳව විමර්ශනයක් මේ වන තෙක් සිදු නොකළ බවත් ඊට විරුද්ධව එම සංවිධාන අධිකරණය ඉදිරියට යාමට තීරණය කර ඇති බවත් Colombo Today වෙත වාර්තා වෙනවා.

සිය අලවියෙන් 30% කට පමණක් බදු ගෙවන බවත් ඉතිරි 70% ට බදු නොගෙවන බවත් මෙසේ කරනුයේ හාඩ්වෙයාර් ද සම්බන්ධ කරගෙන බවත් එම සංවිධාන විසින් පසුගිය වසරේ කරන ලද පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

Related posts

පරණ හිතවත්කම් අළුත් කරමින් ගෝඨාභය දුමින්දගේ නිවසට !

colombotoday

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

colombotoday

රිෂාඩ් වෙනම සිර මැදිරියක රඳවයි

colombotoday

මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග අයෙක් ගල්කිරියාගමදී අල්ලයි

colombotoday

බෙදුම්වාදී ව්‍යවස්ථාව මේ ආණ්ඩුවේ මිනී පෙට්ටියට ගහන අන්තිම ඇණයයි !

colombotoday

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday