Colombo Today Local News

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනපති රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

ශ්‍රී ලංකාවේ 8 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ අද (21)දින දිවුරුම් දුන්නා.

ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී අගවිනිසුරු ජයන්ත ජයසුරිය ඉදිරියේදී.

පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්දයකින් පත් වූ ශ්‍රී ලංකාවේ පළමු වැනි ජනාධිපතිවරයා වන්නේ රනිල් වික්‍රමසිංහ යි.

ඊයේ පාර්ලිමේන්තුව තුළ පැවැත්වූ ඡන්න්දයෙනු යි ඔහු ජනාධිපතිවරයා බවට පත් වුණේ.

ඒ මන්ත්‍රී ඡන්ද 134ක් ලබා ගනිමින්.

Related posts

බදියුදීන්ගේ සතොස ගොඩනැඟිල්ලේ රහස් කාමරයක්

colombotoday

විසර්ජන පනතට කතානායක අත්සන් තබයි

Admin

සමාජ මාධ්‍ය ක්‍රියාකාරී දර්ශන හඳුන්ගොඩ CIDයට

Admin

ඇෆ්ලාටොක්සින් කඩයිම් මට්ටම සංශෝධනයට කැබිනට් අනුමැතිය

Admin

අද පස්වරුවේ ගිගුරුම් සහිත තද වැසි

colombotoday

GSP+ ගන්න මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කරන්න යයි.. කැබිනට් අනුමැතියත් හිමිවේ

colombotoday