Colombo Today Local News

ජනාධිපතිතුමා කරන්නේ ආනන්තරීය පාපකර්මයක්

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගියදා ගත් දේශපාලන තීන්දුවත් සමග මාසයක පමණ කාලයක් රටට සිදුවූ පාඩුව වසර ගණනක් යන තුරු නිවැරදි කිරීමට නොහැකි වනු ඇති බවත් ඔහු  කරගත්තේ ආනන්තරීය පාපකර්මයක් බවත්  එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පවසනවා.

ව්‍යවස්ථා කුමන්ත්‍රණයෙන් රට අනතුරේ යන තේමාව යටතේ කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවැත්වෙන අඛණ්ඩ සත්‍යග්‍රහයට ඊයේ එක්වෙමින් ඇය මේ බව කියා සිටියා.

 

Related posts

උසස් පෙළ සහ ශිෂ්‍යත්ව විභාගයන් සැප්තැම්බර් මාසයේදී

colombotoday

පොල් ඉඩම්වල වැලි කැනීම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

colombotoday

පිබිදෙන පොළොන්නරුව කියා මෛත්‍රී කළේ සල්ලි හොරකම් කරන එකයි – රොෂාන් රණසිංහ

colombotoday

සිමෙන්ති කොට්ටයක් රු. 500කින් ඉහළට

colombotoday

කොටහේන – ආමර් බාබර් මංසන්ධිය ජලයෙන් යට වෙයි

colombotoday

එප්පාවල පොස්පේට් ගින්න කුමන්ත්‍රණයක් !

colombotoday