Colombo Today Local News

බෙදුම්වාදී ව්‍යවස්ථාවට එරෙහිව දේශප්‍රේමී ලාංකිකයෝ ලන්ඩනයේ විරෝධතාවක…

රජය විසින් පසුගිය දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ව්‍යවස්ථා සම්පාදන වාර්තාවට එරෙහිව බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලාංකික ප්‍රජාව බ්‍රිතාන්‍ය යේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදි පෙරේදා 25 විරෝධතාවයක නිරතවිය.

රට කැබළි නමයකට කැඩෙන, බෙදුම්වාදීන්ගේ උවමනාවන් සපුරන බෙදුම්වාදී ව්‍යවස්ථාව වහා හකුලාගන්නැයි ඔවුන් රජයට බලකර සිටියහ.

https://www.facebook.com/janaka.alahapperuma/videos/10157192897739427/


https://www.facebook.com/janaka.alahapperuma/videos/10157192208229427/

Related posts

මාළු ගණන් උස්සයි

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

ජනපති, හිටපු ජනපති පුතුන් මැතිවරණ වේදිකාවේ.. මුල්වරට කීව කතා මෙන්න (Video)

colombotoday

බැසිල්ගේ නම ගැසට් කෙරේ

colombotoday

හදිසි සේවක වර්ජනයෙන් ගුවන්තොටුපළ කටයුතු අඩාලයි

colombotoday

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

colombotoday