Colombo Today Local News

මාළු ගණන් උස්සයි

මාළු මිල මේ දිනවල විශාල වශයෙන් වැඩිවි ඇති බව පාරිභෝගිකයින් ප්‍රකාශ කරයි.

ගාල්ල ධීවර වරාය තුල රුපියල් 300 මිලකට තිබු සාලයා කිලෝවක් රුපියල් 900 හා1000 දක්වා ද රුපියල් 300ට තිබු ලින්නා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වා ද බලයා, කෙලවල්ලා ඇතුළු සෑම මාළු කිලෝවක මිල රුපියල් 1400ත් 1600ත් අතරේ මිල ගණන්වල ද පවතින බව වෙළදපොල සමික්ෂණයේ දි අනාවරණය විය.

වාරකන් නිසා පසුගිය සති කිහිපය තුල ධීවරයින් වැඩි පිරිසකට මුහුදු යාමට නොහැකිවීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවිම නිසා මසුන්ගේ මිල වැඩිවි ඇති බව ධිවරයෝ පවසති.

Related posts

HUTCH සමාගම මැදිහත්වී කලක පටන් කරගෙන ගිය තඹ හොරකමක් මාට්ටු.

colombotoday

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

colombotoday

පාගමනේ ගිය පිරිස ශ්‍රීලනිප අම්මාගෙ මූණට කෙළ ගැසුවා – ශ්‍රීලනිප මහ ලේකම්

colombotoday

ඉතිහාසයේ ප්‍රථම වතාවට මැතිවරණ කොමිසමේ සාමාජිකත්වයට නලීමිවරයෙක්

colombotoday

දේශබන්දුට එරෙහිව තිබූ විදෙස් ගමන් තහනම ඉවතට

Admin

ධනුෂ්කට ක්‍රිකට් ආයතනයෙන් විනය පරීක්‍ෂණයක්

Admin