Colombo Today Local News

මාළු ගණන් උස්සයි

මාළු මිල මේ දිනවල විශාල වශයෙන් වැඩිවි ඇති බව පාරිභෝගිකයින් ප්‍රකාශ කරයි.

ගාල්ල ධීවර වරාය තුල රුපියල් 300 මිලකට තිබු සාලයා කිලෝවක් රුපියල් 900 හා1000 දක්වා ද රුපියල් 300ට තිබු ලින්නා කිලෝවක තොග මිල රුපියල් 1100 දක්වා ද බලයා, කෙලවල්ලා ඇතුළු සෑම මාළු කිලෝවක මිල රුපියල් 1400ත් 1600ත් අතරේ මිල ගණන්වල ද පවතින බව වෙළදපොල සමික්ෂණයේ දි අනාවරණය විය.

වාරකන් නිසා පසුගිය සති කිහිපය තුල ධීවරයින් වැඩි පිරිසකට මුහුදු යාමට නොහැකිවීම හේතුවෙන් මත්ස්‍ය අස්වැන්න විශාල වශයෙන් අඩුවිම නිසා මසුන්ගේ මිල වැඩිවි ඇති බව ධිවරයෝ පවසති.

Related posts

20 සම්මත කරන්න තුනෙන් දෙක ඕන – ශ්‍රේෂ්ඨාධිකරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙයි

colombotoday

විභාග වෙමින් පවතින නඩු 25 යි වරෙන්තු 11ක් ඇති අපරාධකරුවෙක්

colombotoday

එජාපය මැයි පෙළපාලිය හකුලා ගනී… ශ්‍රීලනිපය මඩකලපු යයි

colombotoday

වන අපරාධ අවම කරන්න දිගුදුර විහිදුම් බළකායක්

colombotoday

චීන – ලංකා සබදතා ගැන ඉන්දියාව නොසතුටෙන් !!

colombotoday

දැන් මේ රට පාලනය කරන්නේ ඩයස්පොරාව ඇතුළු බටහිර ඒජන්තයෝ.. ආඩි හත්දෙනාගේ කැඳහැළිය යථාර්තයත් වෙලා

colombotoday