Colombo Today Local News

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

පාර්ලිමේන්තුවේ සිටින 225 ම බූරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා ඇති බව ත් එසේ නම් අනුර දිසානායක මහතා ද ඒ ගණයට වැටෙන බව ත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.

අනුර කුමාර දිසානායක මහතා පවසන පාර්ලිමේන්තුවේ බූරුවන් පිළිබඳ කතාවට තමා කිසිසේත් ම එකඟ නොවන බව ද පාර්ලිමේන්තුවේ සිටින්නේ බුද්ධිමත් පිරිසක් බව ද විමලවීර දිසානායක මන්ත්‍රිවරයා කීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (මැයි 23) එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.

Related posts

ඇමතිකම නමට විතරයි – රනිල් සහ රවී සමග කබීර් හෂීම් ගැටෙයි

colombotoday

ක්ෂේත්‍ර තුනකින් බදු ඉවත් කරන්නැයි අගමැතිට ඉල්ලීම්

colombotoday

“රණවිරුවන් 6500කගේ පවුල්වල වගකීම රාජිත බාරගත යුතුයි…” – ඇවන්ගාඩ් සභාපති

colombotoday

පාර්ලිමේන්තුව විසුරුවීමට එරෙහි අතුරු තහනම සඳුදා තෙක් දීර්ඝ කරයි

colombotoday

රාජ්‍ය ආයතනවලින් පමා නොවී පිළිතුරු ලබා ගන්න කරන්න ඕනේ දේ

colombotoday

“විජේකලාට එක නීතියක්, අපට තව නීතියක්” මන්ත්‍රී අලුත්ගමගේ මැරෙනතුරු උපවාසයකට සැරසෙයි…

colombotoday