Colombo Today Local News

‍රට බිත්තර අද සිට සුපිරි වෙළෙඳසැල්වලින් පාරිභෝගිකයින්ට

සුපිරි වෙළෙඳසැල් හරහා ආනයනික බිත්තර මිලදී ගැනීමේ අවස්ථාව අද (26)දිනයේ සිට පාරිභෝගිකයින්ට හිමිවෙයි.

සතොස වෙළෙඳසැල් හරහා රුපියල් 35ක මිලකට බිත්තර මිලදීගත හැකි බව පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති ශාන්ත නිරිඇල්ල මහතා කියයි.

සුපිරි වෙළෙඳසැල්වලින් රුපියල් 40ක මිලකට බිත්තර මිලදීගත හැකි බව ද ඔහු සඳහන් කරයි.

Related posts

කොස්ගම අවි ගබඩාව ගැන හිටපු සේනාධිනායකයාගෙන් විශේෂ නිවේදනයක්

colombotoday

බන්ධනාගාරගත පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සැකකරුවන් ලග දුරකථන

colombotoday

මුහුදුබත් වූ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ තෙල් කාන්දුව තවදුරටත්

colombotoday

රජරට විශ්වවිද්‍යාලයට නව උපකුලපතිනියක්

colombotoday

විමල් වීරවංශට එරෙහි නඩුව විභාගයට දින නියම කරයි

colombotoday

පාවෙන අවි ගබඩාව බාරව සිටි යුද හමුදා හිටපු කර්නල්වරයා අත්අඩංගුවට

colombotoday