Colombo Today Local News

අවුරුදු 103ක් ආයු වළදා අමරපුර මහා නාහිමියෝ අපවත් වෙති

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නායක අති පූජ්‍ය දවුල්දෙන ඥාණිස්සර නාහිමියන් අද පෙරවරුවේ අපවත් වී වදාලහ.

අපවත් වන විට උන් වහන්සේ වයස අවුරුදු 102ක් වූහ. උන් වහන්සේ 2002 වසරේ සිටම අමරපුර නිකායේ මහා නායක ධුරය දරනු ලැබූහ.

Related posts

ශිෂ්‍යත්ව උපකාරක පන්ති අනිද්දා රැයින් පසු තහනම්

colombotoday

මාමණ්ඩි පොරවකින් පහරදී බෑනාව මරා දාලා

colombotoday

කීණිගම දුම්රිය ස්ථානයෙන් පසු කොළඹ එන සියලු දුම්රිය ප්‍රමාදයි

Admin

කුළු බඩු වලට දෙසැම්බර් සිට ප්‍රමිති සහතිකය අනිවාර්ය කෙරේ…

Admin

කෘෂිකර්ම රාජ්‍ය ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ ඇතුළු පිරිසක් ඩිෆෙන්ඩර් රථය සමඟ දියේ ගසා ගෙන යයි

colombotoday

ආයෝජන කළමනාකරණ කමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය

colombotoday