Colombo Today Local News

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

චීනයේ නිෂ්පාදිත සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක තොගයක් හෙට (28)දින මෙරටට රැගෙන ඒමට නියමිතව තිබේ.

එම එන්නත් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් මිලදී ගෙන ඇති තොගයකි.

ඒ අනුව ශ්‍රී ලංකාවට මෙතෙක් ගෙනැවිත් ඇති සමස්ත සයිනොෆාම් එන්නත් මාත්‍රා ප්‍රමාණය මිලියන 18ක් වන බව කොළඹ චීන තානාපති කාර්යාලය සඳහන් කළේය.

Related posts

එදා ‘‘යැංකි ඩිකී‘‘. අද ‘‘යැංකි විකී‘‘ ඇමරිකන් ගැති නෑයන් දෙදෙනෙකු ගැන වාසු කියයි

colombotoday

මහින්දට එරෙහිව දැමූ පෙත්සම රනිල් ඉල්ලා අස්කරගනී…

colombotoday

හිටපු ජනපති පුත් නාමල් අත්අඩංගුවට ගැනීමට සියල්ල සුදානමින්

colombotoday

කන්දකාඩු රැඳවියන් හමුවීමට පැමිණි ඥාතීන් 119ක් නිරෝධායනයට

colombotoday

මුසම්මිල් වයඹෙන් ඌවට යවයි – කොල්ලුරේ වයඹට

colombotoday

අකුරණ සියලු මුස්ලිම් දේවස්ථාන වසා දමයි

colombotoday