Colombo Today Local News

බස්නාහිර පළාතටම හෙට සිට ඇඳිරි නීතිය පැනවේ

හෙට මධ්‍යම රාත්‍රියේ සිට සඳුදා අළුයම 5.00 දක්වා බස්නාහිර පළාතටම බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.

මීට අමතරව සඳුදා උදෑසන 5න් පසුව බස්නාහිර පළාතේ මේවන විට ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන ප්‍රදේශවලට දිගින් දිගටම ඇඳිරිනීතිය ක්‍රියාත්මක වන බවත් සෙසු ප්‍රදේශ සඳහා උදෑසන 5න් පසුව ඇඳිරිනීතිය ඉවත්වන බවත් හමුදාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළා.

Related posts

ගුරු – විදුහල්පතිවරුන්ට නිල හැඳුනුම්පතක්

colombotoday

සහල් වෙළෙඳුන් 22කට මිලියන 3.2ක දඩ

colombotoday

අද සිට දුම්රිය ගමන්වාර 302ක්

colombotoday

මහින්දගේ තවත් ආරක්ෂකයන් 50 ක් ඉවත් කෙරේ..

colombotoday

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

සියලු කලාකරුවන් වෙනුවෙන් නොමිලේ රක්ෂණාවරණයක්

colombotoday