Colombo Today Local News

තවත් කොරෝනා රෝගීන් 04 දෙනෙකු හඳුනා ගැනේ

නව කොරෝනා වෛරසය ආසාදිත වූ රෝගීන් සිව්දෙනෙකු හඳුනා ගත් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටියි.

ජපානයෙන් පැමිණි අයෙක් සහ එක්සත් අරාබි එමිර් රාජ්‍යයෙන් පැමිණි 03 දෙනෙකු මෙලෙස ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. මොවුන් නිරෝධායන මධ්‍යස්ථාන තුළ නිරෝධායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් වේ.

මේ වනවිට හඳුනාගෙන සිටින සමස්ත කොවිඩ් 19 ආසාදිතයින් ගණන 2886ක් වන අතර ඉන් සුවය ලැබූ සම්පූර්ණ පිරිස 2659ක් වේ. මේ වන විට රෝහල් ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 217 කි.

Related posts

ලෝක පරිසර සමුළුවට ජනපතිගෙන් නව යෝජනා 04 ක්

colombotoday

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

Admin

ලසන්ත වික්‍රමතුංගගේ දේහය ගොඩගැනේ (Photo)

colombotoday

රාජිත නෙරපන තුරු වෛද්‍යවරු සටනේ.. අඛණ්ඩ වැඩවර්ජනයකට සූදානම්

colombotoday

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක රාජිත සේනාරත්න කියන්නේ බොරු – කැබිනට් ඇමති මලික් සමරවික්‍රම

colombotoday

අසාත්මිකතාවක් ඇති වූ පාසල් සිසුවිය ඇඳ වැටි මිය යයි

Admin