Colombo Today Local News

ප්‍රධාන සමාගම් දෙකක් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල තවමත් අඩු කර නැහැ

අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල පහළ යාමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා ගැනීම සඳහා නිශ්චිත යාන්ත්‍රණයක් සැකසිය යුතු බවට ආපන ශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසයි.

වෙළෙඳපොළ තුළ අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල විශාල ලෙස පහළ ගොස් ඇති බව ත් එම සහනය පාරිභෝගිකයින්ට ඍජුව නොලැබෙන බව ත් ඔහු සඳහන් කරයි.

ඒ හේතුවෙන් එම සහනය පාරිභෝගිකයින්ට ලබා දීමට නිශ්චිත යාන්ත්‍රණයක් සකස් කරන ලෙස ඔහු අවධාරණය කර සිටි.

“අල කිලෝ එක රුපියල් 190යි. බී ළූණු කිලෝ එක රුපියල් 195යි. සීනි කිලෝ එක රුපියල් 230යි. පරිප්පු කිලෝ එක රුපියල් 350යි. පාන් පිටි කිලෝ එක දැන් රුපියල් 230 සීමාවට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන සමාගම් දෙක තවමත් මිල අඩු කිරීමක් කරලා නැහැ. මේක දැඩි අසාධාරණයක්. මේ අඩු වීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දෙන්න ඕනේ.”

Related posts

කුඩා දරුවෙකු සමග අනාරක්ෂිත ඔරුවකින් ඉන්දියාවට පළා ගිය පිරිසක් අල්ලයි

colombotoday

අද කොවිඩ් මර්දන එන්නත් ලබාදෙන ස්ථාන

colombotoday

ඥානසාර හිමිගේ සාක්ෂිය රෙකොර්ඩ් කරන්න ගිය උලමෙක් මාට්ටු

colombotoday

ජල බිල්පත වැඩි කරන්නේ නෑ.. ජනපතිගෙන් ප්‍රකාශයක් !

colombotoday

ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට

colombotoday

දෙහිවල මුහුදේසිටි පුද්ගලයෙක් කිඹුලෙකුට බිලි වෙයි

colombotoday