Colombo Today Local News

ජාතිවාදී, බෙදුම්වාදී, සුමන්තිරන්, සම්පන්දන්, විග්නේෂ්වරන් නිර්වස්ත්‍ර කරමින් ‘ආවා‘ කල්ලිය කළ හෙළිදරව්ව මෙන්න…

පසුගිය සමයේ උතුර මෙන්ම රටමද කැළඹු ‘ආවා කල්ලිය‘ නමින් හැදින් වූ කණ්ඩායමේ සාමාජිකයෙකු මුල්වරට ජාතික මාධ්‍යක අදහස් දක්වමින් දෙරණ රූපවාහිනියේ ‘ටෝක් විත් චතුර‘ සංවාදයේදී දැක්වූ අදහස් මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි ආන්දෝලනයකට තුඩු දී තිබේ.

අරුණානන්දන් අරුන් නැමැති ඔහු විසින් සුමන්තිරන්, සම්බන්දන්, විග්නේෂ්වරන් ඇතුළු උතුුරේ වර්ගවාදී බෙදුම්වාදී දමිළ නායකයන්ගේ සැබෑ නිරුවත සමාජයට හෙලිදරව් කරමින් අවස්ථාවාදී දමිළ, සිංහල දේශපාලකයන්ගේ ක්‍රියාකලාපය හමුවේ උතුරත්, දකුණත් පොදුවේ මුහුණ දෙමින් සිටින සැබෑ සමාජ ප්‍රශ්න විනිවිද දකිමින් බහුතරයක් වූ දමිළ තරුණ ප්‍රජාවේ හෘද සාක්ෂියේ අව්‍යාජ හඩ අවදි කළේ මෙසේය.

Related posts

හෙට සහ අනිද්දා සියලු ආර්ථික මධ්‍යස්ථාන විවෘතයි

colombotoday

මධුර විතාන ගේ ආසනය මධුරිකාට

colombotoday

සියළු විදුලි උප පොලවල් සන්නද්ධ හමුදා ආරක්ෂාව යටතට

colombotoday

මැණික් පතලක පස් කණ්ඩියක් කඩා වැටී පුද්ගලයෙකු මරුට

Admin

සිමෙන්ති සැඟවූ කඩ 10කට වැඩ වරදී

colombotoday

ඥාති තිදරු මවට අතවර කළ යක්කලමුල්ල ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට

colombotoday